What is Parametric Modeling?
1. “Parametric” කියන එක හරියටමම මොකක්ද? (Simple Terms) Mechanical design එකේ parameters කියන්නේ geometry එක පාලනය කරන අගයන්. ඒවා:
- Dimensions
- Relationships
- Constraints
- Formulas
ඔබේ design එක parametric නම්, geometry එක මේ parameters මත පදනම්ව update වෙනවා.
Dimension එකක් change කර විට → part එක update වෙනවා
Relationship එකක් change කර විට → features adjust වෙනවා
සරලව කියනව නම්:
👉 Design එකක් හදලා, නැවත නැවත modify කරන්න පුළුවන්
👉 Model එක rules වලට අනුව intelligent විදියට වෙනස් වෙනවා.
ඒ නිසා තමයි Parametric Modeling කියන්නේ modern engineering එකේ backbone එක.
Parametric Modeling Support කරන ප්‍රධාන CAD Tools
- SOLIDWORKS
- Mechanical design + manufacturing + product development වල industry standard.
- PTC Creo
- Complex assemblies + advanced surfacing වලට powerful.
- Fusion 360
- Cloud-connected. Startups, hobbyists, makers සඳහා පට්ට tool එක.
- Onshape
- Browser-based parametric CAD system.
ඇයි SOLIDWORKS Mechanical Engineering & Manufacturing සඳහා top choice එකක් වෙන්නේ ?


Comments
Post a Comment