Case study one Bracket Design
මේ Session එකෙන් කතා කරන්නේ ඔයාලගේ 1st Parametric Design එක කරන්නේ කොහොමද කියලා, ගොඩක් World class Designers and Engineers use කරන Design workflow එකක් අපි මෙතන Discuss කරමු. මොකද Clear workflow එකක් හරියට grasp කරගත්තම, even complex parts simple & structured විදියට, අපිට easy build කරන්න පුළුවන්.මේ Workflow එකෙන් ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ:
- Part එක Feature වලට break කරන විදිහ
- Design intent plan කරන්නේ කොහොමද
- Correct sketch planes choose කරන්නේ කොහොමද
- Clean & parametric features use කරලා model build කරන්නේ කොහොමද කියන දේවල්.
Beginner කෙනෙක්ට fundamentals strong කරගන්න, හෝ experienced designer කෙනෙක්ට workflow refine කරන්න, මේ guide එකෙන් ඔයාලට ලොකු Help එකක් ගන්න පුළුවන් වෙයි කියල හිතනවා.
Designing any 3D model super easy when you follow a clear, repeatable workflow.
මේ session එකේ අපි use කරන exact process එක අපි Discuss කරමු. මේ steps almost any parametric model එකකට apply කරන්න පුළුවන්.
🔷 Step 01 – Identify the Features of the Design
Sketching start කරන්න කලින් part එක logical Features වලට break කරන්න.
මේ bracket එක බලද්දි segments 3ක් තියෙනවා:
Feature A: Base block
Feature B: Right-side vertical wall
Feature C: Cylindrical seating
මේ Features understand එකෙන් design build order plan කරන්න help කරනවා. Later mistakes ගොඩක් reduce වෙනවා
🔷 Step 02 – Understand the Overall Design Intent
මේ දේවල් ඔයාගෙන්ම අහන්න
- මේ part එක purpose මොකක්ද?
- මොන dimensions ද model එක drive කරන්නේ
- Hole spacing / wall height / base width change උනොත් model එක update වෙන්න ඕන විදිහ මොකක්ද?
මේක හොඳට figure out කරලා model කරන්න start කරොත් ඔයාට ගොඩක් stable model එකක් output එක විදියට ගන්න පුළුවන් වෙයි ඒ වගේම updates smoothly handle කර ගන්නත් පුළුවන් වෙයි
🔷 Step 03 – Decide the First Feature to Model
Always start with the Base Feature. (Feature A)
Why?
- මේකයි foundation
- Walls, cuts, holes — හරියටම base එකට attach වෙලා තියෙනවා
- Feature tree එක clean and predictable Later features naturally attach වෙයි
👉 Correct first choice = stable model.
🔷 Step 04 – Choose the Best Sketch Profile
Plane select කරන්න කලින්, first Feature එක represent කරන best 2D profile එක choose කරන්න.
මේ bracket එකේ base එකට best profile එක:
➡️ rectangle එකක් (base footprint)
Why this profile?
- Part එකේ full footprint capture වෙනවා
- Width + Length define කරන්න පුළුවන්
- අනිත් features build වෙන boundaries set වෙනවා
- Later sketches unnecessary complex වෙන්න දෙන්නේ නැහැ
👉 Correct profile first choose කරගත්තම whole workflow simple කර ගන්න පුළුවන්
One Shot, Kill All: most shape capture වෙන විදියට ඔයාගේ best profile එක select කරගන්න
උදාහරණ :
🔷 Step 05 – Select the Best Sketch Plane
Profile එක decide කරාට පස්සේ, ඒ profile එක match කරන plane එක select කරන්න.
මේ part එකට:
➡️ Top Plane is the perfect match.
Why Top Plane?
- Real life එකේ part එකේ base එක naturally bottom side
- Manufacturing + assembly orientation match
- හරි Sketch plane එක use කරොත් profile එක Sketch කරද්දී , the proper views ටික easily generated කරගන්න පුළුවන් detail drawing එකේ
🔷 Step 06 – Create the 2D Sketch Using Basic Tools
Use the essential sketch tools:
Rectangle, Lines, Circles etc
Smart Dimension
Sketch එකේ all key geometry add කරලා, fully defined (blue lines නැති) sketch එකක් build කරන්න
🔷 Step 07 – Add Material Features
2D sketch එක ready නම්, 3D features add කරන්න:
Extruded Boss/Base → Main block
Additional Boss Extrudes → Side walls / supports
*Note: Step 05, 06, 07 Repeat කරලා Segment B, C Complete කරගන්න පුළුවන්
🔷 Step 08 – Remove Material Features
Solid shape complete කරට පස්සේ, cutting features add කරන්න:
Comments
Post a Comment