Engineer කෙනෙක් CAD Software එකක් දැනගන්න ඕනෙමද?
මේ දේ මගෙන් ලගදි අපේ ජුන්නෙක් අහපු ප්‍රශ්නයක් මට හිතෙන විදියට ගොඩක් වෙලාවට ඕනේ දෙයක් තමා CAD Software එකක් ඉගෙනගෙන practice කරලා තියාගන්න එක හොද දෙයක්. මොකද ඔයා මොන filed එකේ හිටියත් ගොඩක් වෙලාවට Design එකක් කරන්න ඕනේ උනාම CAD Software එකක් use කරන එක තමා ලේසිම වැඩේ මොකද ගොඩක් Engineering Course තියෙන University, Collages වල Mechanical Drawing උගන්වනවා. හොදම දේ තමා හොද drawings ටිකක් හොයාගෙන Practice කරන එක
ඉතින් කොහෙන්ද අපි හොද Drawings ටිකක් හොයාගන්නේ ?
මම දන්න හොදට Place එක තමා SolidWorks Model Mania® බ්ලොග් පඩංගු. ඔයාලත් දන්න Site තියේනම් Comment එකක් කොටගෙන යන්න.
https://blogs.solidworks.com/.../24-years-of-model-mania...
ඉතින් මොකද මේ Model Mania කියන්නේ, හැම අවුරුදකම Dassault Systems' ලොව විශාලතම ඉංජිනේරු සම්මන්ත්‍රණවලින් එකක් පවත්වයි. එක තමා SOLIDWORKS INNOVATION DAY ඉතින් මේකේ තියෙන එක event එකක් තමා Model Mania කියන්නේ, ඉතින් මේකේ වෙන්න පොඩි Time එකකින් High Accuracy Model එකක් Design කරන්න ඕනේ, ඉතින් Event එකන් පස්සේ SOLIDWORKS එකෙන් මේ Model එක එයාලගේ බොල්ග් පඩංගුවට Upload කරනවා
මේකේ තියෙනවා සුපිරිම Exercise ටිකක් කරන්න තියෙන්නේ මුලින්ම Phase 1 Drawing එක හරි Constraints and Relationships වලින් Build කර ගන්න එක ඊට පස්සේ Phase 2 Drawing එකේ විදියට Design changes ටික කරන්න තියෙන හරියට Phase 1 Drawing එක Understand කරලා Design කරලා තිබුන නම් Design Tree එකේ Errors එන්නේ නැතුව Phase 2 Design Change එක කර ගන්න පුලුවන්.
Phase 2 Drawing පොඩි ප්‍රශ්නය ගොඩක් වෙලාවට අහලා තියෙනවා (Mass එක කීයද වගේ ) එකට answer එක එනවා නම් ඔයාගේ Design එක Perfect. වැඩේ හරි ගියේ නැත්නම් කීප සැරයක් Try කරන්න අනිවා පුලුවන් Exercise ටිකක් තියෙන්නේ.
බැරිම උනොත් Solution Video එකත් තියෙනවා හැබයි එක බලන්නේ නැතුව Try කරන එකන් සුපිරි SOLIDWORKS වලින් හරියට Design එකක් කරනේ කියන Skill එක Develop වෙනවා.අනිත් එක වෙන software එකක් use කරන කෙනෙක් ට උනත් මේ Drawing එක use කරලා Model කරලා Practice කරන්න පුළුවන්
ඔයාලත් Try කරලා බලන්න. ජය වේවා 😊!!
Comments
Post a Comment