Session 07: Model Circular Symmetric Objects – Flanged Shaft

 Model Circular Symmetric Objects – Flanged Shaft



Mechanical CAD design ලෝකෙදි Circular Symmetry (Rotational Symmetry) කියන්නේ basic concept එකක් වගේ පෙනුනත්, හරියට තේරුම් ගත්තොත් modeling time එක ගොඩක් අඩු කර ගන්න පුළුවන් method එකක්. 

Part එකක් center axis එක වටා rotate කරද්දී එකම shape එකම පෙනුනොත්, ඒක circular symmetric (Rotational Symmetry) part එකක්.

01. Core Definition එක: 
Designer view එකෙන්:
  • 2D cross-section එකක්

  • Centerline එකක් වටා rotate කිරීම

මේක තමයි circular symmetry.

Axis of Revolution 
Part එක rotate වෙන imaginary center line එක.
👉 මේක වැරදි උනාම, model එක ගොඩක් දුරට Fail වෙන්න පුළුවන් 

02. Mechanical Design වල Common Examples

Fully Axisymmetric Parts

  • Shafts

  • Flanged shafts

  • Pipes

  • Pulleys

👉 Revolve feature භාවිතා කරන්න.

03. Circular Symmetry වැදගත් ඇයි?

  • Clean feature tree
  • Easy dimension changes
  • Simulation fast
  • Manufacturing friendly
04. Flanged Shaft Case Study 






Comments